අද දහවල් 12 ට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුවා.

ප්‍රෝඩාකාරී අස්වැසුම හකුළා ගනිව්- සමෘද්ධිය වහා ලබා දියව්” යන තේමාව යටතේ එය පැවැත්වූ බවයි සමස්ත ලංකා ප්‍රගතිශීලි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පැවසුවේ .
එහි ප්‍රධාන ලේකම් ඩබ්ලිව් ජෝතිරත්න මහතා මේ සමබන්ධයෙන් අදහස් පල කලා .

https://www.vnews.lk/storage/2023/07/JOTHIRATHNA-EDIT-.mp3?_=1

මේ අතර අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2023/07/CHAMARA-SMAPATH-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content