අස්වැසුම සුභ සාධන ගෙවීම් අද දිනයේදී ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ අනුව අද දිනයේදී අගෝස්තු මාසයට අදාළ වන මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමටයි නියමිතව ඇත්තේ.

එමෙන්ම සැප්තැම්බර් මාසය සදහා වන මුදල් ද නොවැම්බර් මාසය තුළදී ප්‍රතිලාභීන් වෙත ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදි තවදුරටත් සදහන් කළේ.

 

https://www.vnews.lk/storage/2023/11/SHEHAN-SEMASINGHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content