අස්වැසුම සුබසාධන වැඩසටහන කිසිවෙකු අත්නොහැරෙන පරිදි සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම අදාළ වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට නොහැකිවුවන් සදහා අගෝස්තු මාසයේදී ඒ සඳහා යළි අවස්ථාව ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර අස්වැසුම පිළිබද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/06/TILVIN-SILVA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content