අස්වැසුම වැඩසටහන සදහා රජය රුපියල් බිලියන 206ක් වැය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් රජය පසුගිය වසරේදී රුපියල් බිලියන 144ක් වෙන්කර තිබු බවයි ශෙෂාන් සේමසිංහ මහතා සදහන් කළේ.

විරෝධතා සහ උද්ඝෝෂණ මගින් අස්වැසුම වැඩපිළිවෙල අඩාල කිරීමට කිසිවෙකුට නොහැකි බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/SHEHAN-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content