රජය විසින් ක්‍රියාවට නංවන ලද අස්වැසුම වැඩසටහන ජනතාව මුලාවට පත් කරන ලද වැඩසටහනක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

දරිද්‍රතාවයට පත් ජනතාව පිළිබදව නිශ්චිතව සොයා බැලීමක් සිදු නොකර ඇති හැකි පුද්ගලයින් සොයා ගන්නේ කෙසේද යන්න විපක්ෂ නායකවරයා රජයෙන් ප්‍රශ්න කර සිටිනවා.

https://www.vnews.lk/storage/2023/06/SAJITH-EDIT-3.mp3?_=1

අස්වැසුම වැඩසටහන පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කොට නැවතත් ඒ සදහා ලබා ගත් නම් සංශෝධනය කොට සුදුසකම් ඇති පුද්ගලයින් සොයා ක්‍රියාවට නංවනු ඇති බවටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/06/S.M-CHANDRASENA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content