අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ලබා දී ඇත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයකින් බැහැරව බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියා.

ග්‍රාම නිලධාරිවරුන් සමග විපක්ෂ නායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/08/SAJITH-PREMADASA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content