අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන්නන්ට එම මුදල් කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා .

ඔහු සඳහන් කලේ ලබන වසර සඳහා ද ඉල්ලුම් පත්‍ර කැදවීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි .

මාධ්‍ය වෙත අදහස් පල කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා .

https://www.vnews.lk/storage/2023/08/SHEHAN-SEMASINGHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content