අභියාචනා සහ විරෝධතා සළකා බලා අස්වැසුම සඳහා තවත් පවුල් 1,82,140 ක් ඇතුළත් කර තිබෙනවා.

එම ජනතාවට අදාල හිඟ මුදල් ඇතුළු ගෙවීම් මෙම මස 18 වැනිදා වන විට ගිණුම්වලට බැර කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content