අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම හෙට දිනයේ සිට ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

සුබ සාදක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජි. විජේරත්න මහතා සිය ධුරයෙන් ඉලා අස්වීම හේතුවෙන් මුදල් මුදා හැරීමේ ගැටළු මතුවීමෙන් ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාද වුණා.

කෙසේ වෙතත් නව සභාපතිවරයා පසුගියදා වැඩ ගැනීමත් සමග මතුව තිබු ගැටළු නිරාකරණය වූ බවයි එම මණ්ඩලය සඳහන් කලේ.

මේ අනුව සියළු ගැටළු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට දීමනා පළමු අදියරේදීම ලබාගැනීමට ද අවස්ථාව හිමිව තිබෙනවා.

WhatsApp Group

Skip to content