අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් පත්‍ර කැඳවීම ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ගැටලු සහ විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කළ යෝජනා ද සැලකිල්ලට ගනිමින් දෙවන අධියර ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර, ප්‍රතිලාභීන් දාහතර ලක්ෂ 69,032 ක් සඳහා ඔක්තෝම්බර් මස වාරික මුදල් ගිණුම්ගත කර අවසන් බව ද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

WhatsApp Group

Skip to content