අස්වැසුම පිළිබදව ජනතාවට වැරදි අවබෝධයක් ලබා දී රජය සිදු කරගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

මේ පිළිබදව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කොට නිසි විසදුමක් ලබා දෙනු ඇති බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/06/PIYAL-NISHANTHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content