අස්වැසුම සුභසාධන වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කර නොමැති අස්වැසුම සුභසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ හිමියන්ට මෙම මාසයේ සිට අදාළ දීමනාව ලැබෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

අභියාචනා නව ලක්ෂ අසූ දෙදහස් හත්සිය හැත්තෑවක් සහ විරෝධතා හැට දෙදහස් තුන්සිය හැට අටක් මේ වන විට ලැබී ඇති අතර වැඩිහිටි, ආබාධිත, වකුගඩු දීමනා ගෙවීමේ වෙනසක් සිදු නොවන බවටයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/07/SEHAN-SEMASINGHA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content