අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ සියලු කටයුතුවලින් ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය ඉවත්වී තිබෙනවා.

එහි ලේකම් නාලක කණුගල මහතා සඳහන් කලේ ඊයේ සිට එය ක්‍රියාත්මක බවයි.
විධායක ශ්‍රේණි නිලධාරීන්ට ලබාදුන් දීමනා ඉහළ නැංවීම තමන්ට ලබා නොදීම මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට හේතු වී තිබෙනවා.

මේ හේතුවෙන් සියලුම අස්වැසුම කටයුතු ලබාදීමට බාධා එල්ලවන බවද ඒ මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content