වයස අවුරුදු 18 ට වැඩි සෑම දෙනාම දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කාරන්නේ එය ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට අනිවාර්ය වන බවයි.

වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය වුවද සියලු දෙනාම බදු ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නොවන බව අමාත්‍ය සියඹලාපිටිය මහතා කියා සිටියේ.

මේ පිලිබන්දව අද නාරාහේන්පිට නිපුනතා පියසේ පවතී උත්සවයකදී මාධ්‍යවේදීන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගෙන්ද විමසා සිටියා.

එහිදි අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා.

https://www.vnews.lk/storage/2023/06/SUSIL-PREMAJAYANTH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content