අවුරුදු හයක කුඩා දැරියක් විසින් සිය මිත්තනියට වෙඩි තැබීමේ පුවතක් අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තාවනවා.

අදාළ දැරිය මිත්තනිය සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටියදීයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

මිත්තනියට අයත් ගිනිඅවිය මෝටර් රථයේ පිටුපස ආසනයේ තිබී ඇති අතර එය ලබා ගත්දැරිය සිය මිත්තනියට වෙඩි තබා තිබුණා.

වෙඩි පහරින් තුවාල ලැබු මිත්තනිය රෝහල් ගතකර තිබෙනවා.

WhatsApp Group

Skip to content