අලුත් අවුරුදු කාල සීමාවේ දී රෝහල් ගතවීම්, හදිසි අනතුරු, හා අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව වැඩිවන හෙයින් ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ උත්සව සමයේ ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී අනතුරු සිදුවීම සහ බරපතල වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා වන මාර්ගෝපදේශ මාලාව පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේදී එළි දැක්වූ අවස්ථාවේදීය.

WhatsApp Group

Skip to content