සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව සඳහා දෛනික සාමාන්‍ය ගමන්වාරවලට අමතරව ගමන් වාර 700ක් මෙලෙස ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම ගම්බිම්බලා ගොස් නැවත පැමිණෙන ජනතාව සඳහා අප්‍රේල් 15 වැනිදා සිට 17 වැනිදා දක්වා ද විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක බව එම කොමිෂන් සභාව සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content