පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව ලබා නොදෙන්නේ නම් ඒ රැස්වීමට බලහත්කාරයෙන් සහභාගී වන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසුවා.

මේම ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන යන බවද මන්ත්‍රීවරයා පැවසුවා .

https://www.vnews.lk/storage/2023/07/DAYASIRI-JAYASEKARA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content