එංගලන්ත කණ්ඩායම සහ ඕස්ටේ‍රලියා කණ්ඩායම අතර පැවැත්වෙන අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද ආරම්භ වනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කළ ඕස්ටේ‍රලියා කණ්ඩායම මේ වන විට තරගාවලියේ 1ට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content