සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.

පළමු දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 83ක් අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 299ක් රැස් කරගෙන සිටියා.

දෙරට අතර පැවති අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරග තුනෙන් 2ට එකක් ලෙස ජයගත් ඕස්ට්‍රේලියානු  කණ්ඩායම මේ වන විට තරගාවලියේ ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content