පෘථිවියට තාවකාලිකව නව සඳක් බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් නාසා ආයතනය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙය 2024 PT 5 නමින් හඳුන්වඅතර , මීටර් 10ක ප්‍රමාණයේ ග්‍රාහකයක් අගෝස්තු මස 7 වැනිදා විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා
මෙය පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසුවීමත් සමග මේ මස 29 වැනිදා සිට නොවැම්බර් 25 වැනිදා දක්වා පෘථිවිය වටා ගමන් ගන්නා බව ද නාසා ආයතනය ප්‍රකාශ කළා.

මාස දෙකකට ආසන්න කාලයක් පෘථිවිය වටා මෙම ග්‍රාහකය ගමන් ගත්ත ද එය සම්පූර්ණ පෘථිවි කක්ෂය වටා ගමන් නොකරන බැවින්, නොවැම්බර් 25 වැනිදායින් පසු පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී 2024ඡඔ5 ග්‍රාහකය නැවත සූර්යා වටා කක්ෂගත වන බවයි නාසා ආයතනය පේනවා දෙන්නේ.

WhatsApp Group

Skip to content