අලුත් රාජ්‍යක් ගොඩනැගීම සදහා පැහැදිලි සැලැස්මක් තිබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කර මහතා පවසනවා.

කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ නව රාජ්‍යක් ගොඩනැගීම සදහා ජාතික ජන බලවේගය මැදිහත්ව කටයුතු කළ යුතු බවයි.

රටේ පවතින දේශපාලන තත්ත්වය මත ජාතික ජන බලවේගය දේශපාලන වේදිකාවේ ප්‍රබල ස්ථානය පසුවන බවයි වාසුදේව නානායක්කාර මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/11/WASUDEWA-NANAYAKKARA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content