යුක්තිය මෙහෙයුමට සමගාමීව ලේඛනගත පාතාල අපරාධකරුවන් 10ක් විශේෂ මෙහෙයුම් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට අලුතින් පිහිටුවන ලද කණ්ඩායම් 20 මඟින් ලේඛනගත පාතාල අපරාධකරුවන් 446 දෙනෙකු අතරින් අපරාධකරුවන් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් 80 දෙනා අතරින් සැකකරුවන් 53 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

WhatsApp Group

Skip to content