සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාව අදට යෙදී තිබෙනවා.

අද අපර භාග 9.05 ට යෙද සුබ නැකැතින් උදාවන අලුත් අවුරුද්ද පිළිගැනීමට ශ්‍රි ලංකාවාසී ජනතාව මේ වනවිට සූදානමින් පසුවනවා.

ශ්‍රි ලාංකිකයන්ගේ රේඩියෝව ලෙස FM 107න් වී FM තුළින් අද දිනය පුරා “වී සූරිය සිරිත් මංගල්‍යය” විශේෂ අලුත් අවුරුදු විකාශයද ගෙන එනු ලබනවා.

අදට යෙදී ඇති සියලු අලුත් අවුරුදු නැකැත් ඇතුලත් රාජ්‍ය නැකැත් කමිටුව විසින් සම්පාදිත නැකැත් සීට්ටුව පහතින්.

WhatsApp Group

Skip to content