සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබෙනවා.

ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් මෙම නැකැත් සීට්ටුව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

එම අවස්ථාවට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැසක් ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

 

WhatsApp Group

Skip to content