කල්පිටිය පොලිසිය විසින් අද (20) පෙරවරුවේ අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මතයි.

WhatsApp Group

Skip to content