අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා

ලබන අගෝස්තු 19වනදා සහ 20වනදා මෙම සංගණනය සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, අලි සංගණනයක් සිදුකෙරෙන්නේ වසර 13කට පසුවයි.

සෑම වසර 10කට වරක් අලි සංගණනයක් සිදුකරන අතර, අවසන් සංගණනය සිදුකළේ පසුගිය 2011 වර්ශයේදී.

WhatsApp Group

Skip to content