මෙරට හීලෑ අලි ඇතුන් අතර බරවා රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසනවා.

මේ හේතුවෙන් මහනුවර ඇසල පෙරහරට සම්බන්ධ වී සිටින අලි ඇතුන් විශේෂ පරීක්ෂණයකට ලක් කරන බවයි ඒ මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/08/ASHOKA-DANGOLLA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content