2022 වසරේ දී රුපියල් බිලියන 743ක අලාභයක් ලැබූ රාජ්‍ය ව්‍යසාය, 2023 වසරේ දී රුපියල් බිලියන 456ක ලාභයක් උපයා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා .

විශේෂයෙන් ම විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි සහනාධාර මත ක්‍රියාත්මක වූ ආයතන සිය නිෂ්පාදන සඳහා පිරිවැයට සරිලන මිලක් නියම කිරීම ද මෙම ලාභය වාර්තා කිරීම සඳහා හේතු වූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content