ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ අල්-ෂිෆා රෝහල සිය භාරයට ගැනීම සඳහා වැටලීමක් දියත් කර ඇති බව වාර්තා වනවා.

මෙය කිසිදු දැනුම්දීමකින් තොරව සිදුකළ මෙහෙයුමක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔවුන් මීට පෙර එම රෝහල අවට ප්‍රදේශය අත්පත් කරගැනීමට කටයුතු කර තිබූ අතර, එහි ගැටුම් හේතුවෙන් අවතැන් වූ පලස්තීනුවන් විශාල පිරිසක් රැඳී සිටින බව සඳහන්.

WhatsApp Group

Skip to content