අලංකාරණය කල විවිධ අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් රථ 25 කට කොළඹ පොලිස් රථ වාහන කොට්ඨාසය විසින් දැඩි ලෙස අවවාද කිරීමට කටයුතු කරනු ලැබුවා .

ඒ, අනතුරුදායක ලෙස මාර්ගවල ගමන් කිරීම සම්බන්ධයෙන්.

එහිදී බස් රථ හිමියන්ට පොලිසියෙන් පවසා ඇත්තේ සියලු නීතිවිරෝධී කොටස් ඉවත් කරන ලෙසයි .

මෙම බස් රථ මාර්ගවල අනතුරුදායක ලෙස ධාවනය කිරීම සම්බන්ධයෙන් ජනතාව විසින් විවිධ අවස්ථාවලදී පොලිසියට පැමිණිලි කර තිබු පැමිණිලි අනුව අදාළ අවවාද කිරීම සිදු කර තිබෙනවා .

මේ ඒ පිලිබදව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කල පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,ජේෂ්ට පොලිස් අධිකාරි ,නීතිඥ නිහාල් තල්දුව මහතා

https://www.vnews.lk/storage/2023/10/NIHAL-THALDUWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content