අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස මෙරට ධීවරයන්ට ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉරාන ධීවර යාත්‍රාවක් පසුගිය සෙනසුරාදා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එම නිවේදනය නිකුත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content