සේවක අර්ථසාධක අරමුදලට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

සේවක අර්ථසාධක අරමුදලට සියයට 9 ක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවද ඔහු සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/09/RANIL-EDIT-01.mp3?_=1

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ පනත පාර්ලිමේන්තුවේ විවාද කර ලබන 10 වන දා වන විට එය අනුමත කර දෙන ලෙස ජනාධිපතිවරයා අද ඉල්ලීමක් කළා.

https://www.vnews.lk/storage/2023/09/RANIL-EDIT-02.mp3?_=2

කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා විපක්ෂය බාධා නොකරන බවයි.

https://www.vnews.lk/storage/2023/09/SAJITH-PREMADASA-EDIT-.mp3?_=3

WhatsApp Group

Skip to content