ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස ඊයේ දින පත් කෙරුණු අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කරන ලද තහනම් නියෝගයක් හේතුවෙන්.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය

WhatsApp Group

Skip to content