ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් පෙරමුණ ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ, ඔවුන් මුහුණ දුන් තරග 9 න් තරග 8 ක් ජයග්‍රහණය කරමින්.

දෙවන ස්ථානයේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමත්, තෙවන ස්ථානයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමත් පසුවනවා.

සන්රයිසස් හයිද්‍රාබාද්, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් පිළිවෙලින් සිව්වන, පස්වන සහ හයවන ස්ථානයන්හි පසුවනවා.

WhatsApp Group

Skip to content