පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ අත් – පා – මුඛ රෝගය, ඩෙංගු උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග කිහිපයක් මෙම දිනවල ළමුන් අතර දක්නට ලැබෙන බවයි.

දෙමව්පියන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content