නැගෙනහිර ඔස්ට්‍රේලියාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගස් කඩාවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිබලය ඇණහිට ඇති බවද විදෙස් වාර්තා පවසනවා.

එමෙන්ම වික්ටෝරියා සහ ක්වින්ස්ලන් ප්‍රාන්තවල අවතැන් පිරිස් වෙත අවශ්‍ය පහසුකම් සැලසීමට පොලිසිය සහ සහන කණ්ඩායම් යොදවා තිබෙනවා.

WhatsApp Group

Skip to content