ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා අයවැය සහ සුබසාධන ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700 ක් අනුමත කර තිබෙනවා.

අරමුදල්වලින් ඩොලර් මිලියන 500 ක් පමණ අයවැය ආධාර සඳහා වෙන් කෙරෙන අතර ඉතිරි ඩොලර් මිලියන 200 අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූවන් සඳහා වෙන් කර ඇති සුබසාධන ආධාර සඳහා වෙන් කෙරෙනවා.

WhatsApp Group

Skip to content