එළඹෙන වසර සදහා වන අයවැය තුලින් ජනාධිපතිවරයා විසින් ජනතාවට අනිවාර්යෙන් සහන ලබා දිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා .

කඩුවෙල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනුයි රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කලේ.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඇය සදහන් කලේ මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන්ගේ විටමින් උනතාවය මගහැරීම සදහා අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි .

WhatsApp Group

Skip to content