සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති තෙවැනි එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට ඊයේ තීරණය කළා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 31ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 280ක් ලබා සිටියදීයි වාර්ෂාවෙන් බාධා එල්ල වුණේ

ඒ අනුව වර්ෂාව දිගටම පැවති අතර, පසුව තරගය අතහැර දැමීමට තීරණය කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content