සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරගය අද පැවැත්වෙනවා.

බංග්ලාදේශයේ චීතගෝන් හීදී පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 1.30ටයි ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

දෙරට අතර පැවති පළමු විස්සයි 20 තරගය ජයගත් බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට තරග 1ට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content