අඹන්පොළ සහ ගල්ගමුව අතරදී දුම්රියේ ගැටී වන අලි 4 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරී එම්.ජේ.ඉඳිපොළගේ මහතා පැවසුවේ.

අනතුරෙන් දුම්රිය එන්ජිමේ කාර්මික දෝෂයක් හට ගත් අතර මේ වනවිට එය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content