හයිටියේ අගනුවර කල්ලි ප්‍රචන්ඩත්වය ඉහළ යෑම හේතුවෙන් එහි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් නැවත අමෙරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා.
මෙම ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් අමෙරිකානු සොල්දාදුවන් හයිටි ආරක්ෂාව තර කිරීමටද කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මේ අතර දින තුනක කාලයක් සඳහා පනවනු ලැබූ හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමට හයිටි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content