ස්මාර්ට් ෆෝන් වෙළදපොල තුල නීතිවිරෝධී ලෙස ඒකාධිකාරයක් පවත්වාගෙන යන බවට චෝදනා කරමින් අමෙරිකාව විසින් ඇපල් සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා.

ඇපල් සමාගම සිය පාරිභෝගිකයින් පාලනය කිරීම සදහා අයි ෆෝන් යෙදුම් වෙළදපල පාලනය අනිසි ලෙස භාවිත කරන බවයි අමෙරිකා අධිකරණය දෙපාර්තමේන්තුව චෝදනා කර ඇත්තේ.

ප්‍රාන්ත 16 ක නීතිපතිවරුන් සමග නිව්ජර්සි හි ෆොඩරල් උසාවියක මෙම නඩුව ගොනුකර ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content