අමෙරිකාවේ නිව්යෝක්හි රොචෙස්ටර් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අදාළ ප්‍රදේශයේ පිහිටි උද්‍යානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 20ක් පමණවන අතර, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්.

WhatsApp Group

Skip to content