අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පිපිරීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content