අමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික තරුණයෙක් වන හසිත් නවරත්න නම් 34 හැවිරිදි පුද්ගලයෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

එම තරුණයා ජූලි 02 වනදා සිට අතුරුදන්ව සිටි බව එරට පොලීසිය සඳහන් කරයි.

ඇට්ලන්ටා හි ක්‍රොගර් නම් ප්‍රදේශයේ රථ ගාලක තිබූ මෝටර් රථයක් තුළ තිබි ඔහුගේ සිරුර හමුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

හසිත් ශ්‍රි ලංකාවේ මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකි.

WhatsApp Group

Skip to content