මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා.

යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

උතුරේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය මෙන්ම ඉඩම් නිදහස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content