අමෙරිකාවේ ජනාධිපතිවරණය ද අද දින පැවැත්වෙනවා.

ඒ අනුව ඉදිරි වසර 5 ක කාලය සදහා ධවල මන්දිරයේ බලය හොබවන්නේ කවුරුන්දැයි යන්න තීරණ කෙරෙනු ඇති.

මේ අනුව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති කමලා හැරිස් අතර උණුසුම් ඡන්ද සටනක් මේ වන විට පවතින බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content