අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේදී අද අ`ඵයම වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම ප්‍රදේශයේ පිහිටි නිවසකට මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content